7 & 8 - Two Grenade slots & In Game Voice Commands

Two Grenade Slots
Update 07 for OB28

🔥 ඔන්න update එකෙන් පස්à·ƒේ අපිට controls වලින් Grenade slots අපිට single slot, double slot කියලා තෝරන්න එනවා.
🔥 කලින් අපිට Gluewall, Grenade,.. තෝරන්න එක slot එකයි තිබ්බේ. දැන් කොටස් 2ක්‌ ගන්න පුà·…ුවන්. එතකොට එකකට Gluewall අනෙක් එකට Grenade වගේ ඕනේ à·€ිදිහටකට මෙà·„ෙම slot 2 use කරන්න පුà·…ුවන්.
----------------------------------

In Game Voice Commands
Update 08 for OB28

🔥 Game එකේ කලින් update එකකින් ආපු quick msg function එක à·€ැඩිදියුණු කරලා තියෙනවා. දැනට මේ command use කරාම game එකේ à·€ැටෙනවා à·€ිතරයි තිබ්බේ. Update එකෙන් පස්à·ƒේ මේ à·€ිදිහට command එකක් එබුවම කටහඩකින් මේ command එක team එකේ අයට ඇහෙනවා.

Website Post -

❤️ OB28 All Updates ❤️ - http://www.slffnews.lk/2021/06/ob28-update-summary.html

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post