Faded Wheel : Green Flame Draco M1014


කාලය :- මැයි 8- ජුනි 6

🥰 ඔන්න අලුත් upgrade කරන්න පුà·…ුවන් à·ƒුපිරිම m1014 skin එක Faded wheel ඒකට ඇවිත් තියෙනවා.

😋 තව Flame Draco Parachute skin එකකුයි Truck skin එකකුත් මේ faded wheel එකේ තියේ.

❤️ à·„ැමෝම දන්නවා කරන දේ ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.

🔥 Gem යන පිà·…ිà·€ෙල
 9 | 39 | 59 | 99 | 199 | 299 | 499 | 799 ඔන්න ඔය à·€ිදිහට යන්නේ. (ඔක්කොම 2002💎)

🔥 මේ Gun එකේ Level 7 skills,
Rate of fire ++
Damage +
Reload speed -

✨ මේ Gun එක upgrade කරන්නත් à·€ෙනම token ජාතියක් තියේ (Dragon Fang token). කලින් Evo gun වල token මේකට හරියන්නේ නැ. මේ token store එකෙන් à·„ා Elite box වලින් ගන්න පුà·…ුවන්.

🔥 M1014 Incubator එකේ රතු පාට Grand Prize එකයි මේකයි à·ƒංසන්දනය කරොත් මේකට වඩා ඒ gun skin එක à·„ොදයි. ඒ රතු gunskin එකේ,
Rate ++/Reload speed +/Magazine - තිබ්බේ මේ Gun skin එකේදී Reload speed අඩු කරලා තියෙන නිà·ƒා ලග ගහද්දි Reload කරන්න ලොකු à·€ෙලාවක් යනවා (Incubator කොà·… පාට එක වගේ). Incubator රතු පාට එකට පස්à·ƒේ තියෙන à·„ොදම skin එකක් à·€ිදිහට මේ skin එක හදුන්වන්න පුà·…ුවන්.

😋 මේ Gun එක, එකඑක level එක Upgrade කරන්න යන gem,token ගාන à·„ා ඒ ඒ level එකේදී හම්බෙන දේවල් දාල post එකක් ඊළගට බලාපොරොත්තු වන්න අපේ website එකෙන්.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

1 Comments

Previous Post Next Post