කාලය :- මැයි 29- ජුනි 4
🥰 ඔන්න FFWS 2021 Male kit එක Faded wheel එකට ඇවිත් තියෙනවා.
🥺 තව පරණ Surfboard එකට Skin එකක් ආපහු දීලා තියේ.
🍫 හැමෝම දන්නවා කරන දේ ඕනේ නැති 2ක් select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.
🔥 Gem යන පිළිවෙල
Free | 19 | 29 | 99 | 199 | 299 | 499 | 799 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1943💎)
😇 Kit එක නම් ලස්සනයි. පුළුවන් අය ගන්න 😁
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments