Angle Dice


කාලය :-මැයි 12-18
Gem limit : නැ

🔥 ඔන්න කට්ටිය අතර ප්‍රසිද්ද Youtube කලිසම තියෙන Bundle එක 2 වෙනි පාරට අපේ server එකට දීලා තියෙනවා. මේක 2018 දි ආපු එකක් නිසා මෙච්චර කාලෙකට අපේ server එකට මේ කිට් එක ගොඩක් අඩුවෙන් තිබ්බේ.

🔥 මුලින්ම කියන්න ඕනේ
මේක gem කන වැඩක් පොඩි gem ගානක් තියෙන අය නිකන් gem කපාගන්න වැඩක්.

ක්‍රමය :-
 😊 මුලින්ම එක වාරයක් 30💎 හෝ වාර 5ක් 135💎 දෙකෙන් එකක් තෝරගන්න. 😊 ඒ අනුව දාදු කැටය දාල ඒ වැටුන ගාන ඔය තියෙන pin එක ඉස්සරහට යනව.

🔥 හත්වෙනි කොටුවට (🎁) ආවොත් treasure box එකක් හම්බෙනවා. 

🔥 වෙන කොටුවකට වැටුනොත් වෙනම prizes තියෙනවා. ඒ අතරත් treasure box තියෙනවා. (Gun boxes, fragments,loadouts)

Redeem Prizes :-
අපි treasure box එකතු කරල මේවට මාරුකරන්න පුළුවන්.
🎊👉🏻 Treasure box 3කින් :- Rapper Angle Bundle
🎊👉🏻 Treasure box 2කින් :- Angle Wings Gluewall skin

🤧 මේක Diamond කන event එකක්. ඒක නිසා හොදට හිතල බලලා event එක කරනවද නැද්ද බලන්න.

🥺 Diamond යන සීමාවක් නැ දිගටම යනවා. Inbox ඇවිත් යන gem ගාන අහන්න එපා එක එකෙනාට luck එක අනුව වෙනස්.

😋 මේ කිට් එක ගත්ත කියලා පාඩුවක් නම් වෙන්නේ නැ.

🔥 Treasure box හම්බෙන ගාන අනුව ඔයාලට දකුණු පැත්තේ Redeem button එක ඔබලා prizes ගන්න පුළුවන්.
🔥 මේකේ හම්බෙන දේවල් කෙලිම account ඒකට යනවා.
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

1 Comments

Previous Post Next Post