Fact Seeker 02 : Freefire තහනම් කරනවද?

Freefire තහනම් කරනවද? ඇත්ත මෙන්න.
#factseeker #fakenews
🔥 Fact Seeker Episode 02 🔥

ඔන්න මාස ගානකට පස්සේ ඔයාලව පිලිගන්නවා අපේ Factseeker දෙවැනි Post එක සමගින්. මේකන් අපි බලාපොරොත්තු වෙන්නේ සමාජයේ සීග්‍රයෙන් යන කටකතා වල ඇත්ත නැත්ත හොයල බලන්න.

ඔයාල මේ පින්තුරයෙන් දකින screenshot එක හෝ tiktok video එක දැනටමත් දැක හෝ මේ මාතෘකාව ගැන මේ දවස් වල නිතර සමාජ ජාල හරහා කතා බහ ඇතී වෙනවා දකින්න ඇතී.

කොහොම උනත් ගොඩක් අය මේ කටකතාව ඇත්ත කියලා හිතනවා. ඒ උනත් අපිට මේ post එක හොදින් නිරීක්ෂණය කරොත් පේනවා
🔥 *මේකේ සදහන් වෙන්නේ Free Free කියලා Game එකක් ගැන මිසක් FreeFire Game එක ගැන නෙමෙයි කියලා.* 🔥 (See First Line)

මේ සම්බන්දව අප සොයා බැලීමේදී අපිට මෙම News එක සම්බන්දව කිසිදු සත්‍යතාවක්‌ නොමැති බව තහවුරු උනා.

දැන් අපි මෙහි සදහන් කරුණු කොටසින් කොටස පැහැදිලි කරගමු.
(1) මෙහි සදහන් වෙනවා ඔක්තෝම්බර් මාසයේ සිට මෙය ක්‍රියාත්මක වන බව. මෙවැනි තීරණයක් ගැනීමේදී මෙවැනි විශාල කාලයක් සාමාන්යෙන් ගන්නේ නැ.
(2) දරුණු මානසික ආබාධ හටගෙන හා දුර්වල වීමක්වෙලා  කියලා තිබ්බත් එවැනි කිසිදු ආරංචියක් මෙතක් ලංකාවෙන් වාර්තා වෙන්නේ නැ.
(3) විදේශ රට වල ළමයි මැරිලා ලු. මේක ගැන කිව්වොත් දැනට එහෙම   Free fire ගහන ළමුන් යම් හේතුවක් නිසා මියයාම අනෙකුත් Battle Royal ක්‍රීඩා කරන ළමුන් මියයාමට වඩා ඉතා අඩු සංක්‍යාවක්.
(4) VPN app එක හරහා Play කර නොහැකි? කොහොම උනත් Account එක banned වෙන්න තියෙන ඉඩ වැඩි උනත් මෙවැනි තහනමකදි Vpn හරහා සම්බන්ද විය හැක.
(5)  දුරකතනයේ රදවා තබාගත්තොත් රුපියල් 50000ක දඩයක් 😅

වැඩිදුර :- මේම Tiktok Video එකේ User ගේ Video එක හා පසුව ඔහුගේ Reaction video එකෙන් පෙනී යන්නේ හුදෙක් Views ලබා ගැනීමේ අරමුණෙන් Viral යැවූ Video එකක් පමණක් බවයි.

🔥 *අසත්‍ය ප්‍රචාර වලට බිය නොවන්න.* 🔥

Share කරලා අනෙක් අයවත් දැනුවත් කරන්න. Freefire එකේ Events, ඉස්සරහට එන්න තියෙන දේවල් ගැන දැනගන්න SL FF NEWS අපේ Fb page එක Like කරන්න.


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post