Dynamic Store for CS & Bermuda Remastered & Kalahari Changes

Dynamic Store for CS
Update 07 for OB27

💜 කලින් Update එකෙන් එක එක map වලට Cs එකේ store 2ක්‌ නේ තිබ්බේ Bermuda වලට ඒකයි Kalahari වලට ඒකයි. මේ Update එකෙන් පස්à·ƒේ එක à·€ෙනස් à·€ෙනවා 
💜 මේ Update එකෙන් පස්à·ƒේ Stores 5ක්‌ එනවා.
Store Alpha, Beta, Charlie, Delta, à·„ා Mysterious කියලා.
💜 මේ store 5 තියෙන්නේ à·€ිà·€ිධ weapons. Store Mysterious එක Normal Clash squad වලට à·€ිතරක් à·„ා අනෙක් stores 4 Clash squad normal à·„ා CS Ranked දෙකටම එනවා.
💜 match එක පටන් ගද්දි තමයි auto මේ stores 5න් එකක් දෙපැත්තටම හම්බෙන්නේ.

--------------------------------------------------

Bermuda Remastered & Kalahari Changes
Update 08 for OB27

💜 ඔන්න Update එකෙන් පස්à·ƒේ Bermuda Remastered map එක Permenent map එකක් à·€ිදිහට Clash squad වලට à·„ැමදාම තියෙනවා. Clash squad & Clash squad Ranked

💜 මිටපස්à·ƒේ Kalahari map එක à·€ෙනම Download කරන්න පුà·…ුවන් à·€ිදිහට Download center ඒකට දාල තියෙනවා. එතකොට අපි Ranked වලට Kalahari ගහන්න ආස නැත්තම් ඒ map එක Puragatory map එක වගේ download නොකර ඉන්න පුà·…ුවන්.


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post