The Giants' Siege



කාලය :- මාර්තු 19-අප්‍රේල් 05

ඔන්න අලුත් event එකක් ඇවිත් තියේ දවස් කිහිපයකට කලින්.
🔥 මෙතන දකුණු පැත්තේ කොටස් 3ක්‌ ඇතී Survey Unit කොටසේ.
  👋🏻 එතන පලවෙනි කොටසෙන් ඔයාලට squad එකක් හදන්න පුළුවන්. ඊටපස්සේ online ඉන්න යාළුවෝ 3 දෙනෙක්ට invite යවල එකතු කරගන්න පුළුවන්.
   👋🏻 අනෙත් කොටස් 2න් අපිට පුළුවන් වෙන කෙනෙක් හදපු squad 2කට join වෙන්න. එතන ඔබලා survey code එක ගහල හරි chat එකේ එන msg එක ඔබලා join වෙන්න පුළුවන්.
🔥 අපි squad එකක් හැදුවම වෙලාවක් අඩු වෙන්න පටන් ගන්නවා. එතන ඒ විනාඩි ගාන ඉවර උනාම mission එකක් හම්බෙනවා. එක එක්කෙනාට mission එක වෙනස්. ඒ mission එක කරන්න පැය 4ක්‌ වගේ තවත් වෙලාවක් අඩු වෙන timer එකක් ඇතී.
🔥 ඒ mission එක කරාම අපිට රතු පාට බෝතල් token හම්බෙනවා.
🔥 ඊට අමතරව වෙලාව ඉවර උනාම token claim කරන්නත් පුළුවන්.
🔥 එක unit එකක් ඉවර උනාම තව squad එකක් හදන්න පුළුවන්. ඊටපස්සේ අලුත් 3 දෙනෙක්ට invite කරලා අර වගේම කරන්න තියෙන්නේ.

🥰 මේ Event එකේ වම් පැත්තේ Login Reward එක අපිට මාර්තු 27 වෙනිදා click කරලා claim කරගන්න පුළුවන් Free.
මේකේ දෙන්නේ Egghunter Lootbox එක.

🔥 Event එක ගොඩක් පරක්කු උන නිසා කෙටියෙන් දැම්මේ. පහල video එක බලන්න තේරුනේ නැත්තම්




╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

3 Comments

Previous Post Next Post