Freefire අවුරුදු කුමාරයා හා කුමරිය 2021


 Freefire අවුරුදු කුමාරයා හා කුමරිය 2021

By SL FF NEWS

🔥 Register වෙන කාලය :-
මාර්තු 28 - අප්‍රේල් 11
🔥 Competition කාලය :-
අප්‍රේල් 12 - 24

🔥 ඔන්න දවස් 2කට කලින් channel එකේ video එකක් දැම්ම මේ තරග 2ට register වෙන විදිහ ගැන. කට්ටිය ටිකෙන් ටික register වෙන ගමන් තමයි තියෙන්නේ. ඒ වගේම මේ තරග 2ට වෙන වෙනම Places 3කට මුදල් ත්‍යාග ලෑස්ති කරනවා.
🔥 මේකට Register වෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න දෙන Prize pool එක ලොකු වෙනවා.
🔥 බලන් ඉන්න එපා ඉක්මනට පහල video එක බලලා video එකේ description එකේ තියෙන link එකෙන් ගිහින් මේ තරගයට ඇතුලත් වෙන්න පුළුවන්.

🔥 මේ තරගයට ඇතුල් වෙන form එක පුරවද්දී ඔයාලගේ පින්තුරයක් හා game එකේ profile එකේ පින්තුරයක් upload කරන්න තියේ. එක upload කරන හැටිත් video එකේ තියේ.
😁 ඔයාල Form එක submit කරාට පස්සේ දවස් කිහිපයක් ඇතුලත ඔයාලව whatsapp හරහා සම්බන්ද කරගන්නවා. එතකොට Dialog Rs.50 card එකක්‌ එවල මේ තරගයට ඇතුලත් වෙන්න පුළුවන්.

🔥 පලවෙනි Prize එක Rs.1000ක්‌ වගේ දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඉක්මනට Register වෙන්න මේ Video එක බලල.😁





╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

1 Comments

Previous Post Next Post