Freefire April Elite Pass full video




ඔන්න ලබන අප්‍රේල් මාසේ එන්න තියෙන elite pass එකේ ඔක්කොම දේවල් ටික බලන්න මම හැමපාරම දානවා වගේ Video එකක් දැම්ම.

🥰 මේක Vampire theme ඒකට හදපු Elite එකක් සුපිරිම දේවල් ගොඩක් එක්ක එන්නේ අනිවා බලන්න වටිනවා.

🥰 අනෙක මේකේ එන Emote එකත් පට්ටම ගැම්මක් තමයි.

😍 විනාඩි දෙකක video එකක් බැලුවට පාඩුවක් නෑ.

 https://youtu.be/ZStexqoPLc0

මේ video එක බලලා යාළුවන්ට share කරන්න පුළුවන් නම්.
 
Share and Subscribe.
https://youtu.be/ZStexqoPLc0

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post