New Pet : Dreki


Update 03 for OB26
Skill :- Dragon Glare

මේ ඉන්නේ Update එකෙන් පස්à·ƒේ එන්න තියෙන Pet. මෙයා පුංචි මකර පැටියෙක්‌.

මෙයාගේ Skill එක තමයි යම් මීටර් ගානක් ඇතුලත ඉන්න medi kit use කරන enemy ලව ඊතලයකින් පෙන්න්නනවා.

✨ Skill Level 1 :-
මීටර් 10ක්‌ ඇතුලත Medi kit ගහන Enemy එක්කෙනෙක් පෙන්නනවා ඊතලයකින්. ඒ ඊතලය තත්පර 3ක්‌ තියේ.
✨ Skill Level 2 :-
මීටර් 20ක්‌ ඇතුලත Medi kit ගහන Enemy ලා දෙන්නෙක් පෙන්නනවා ඊතල වලින්. ඒ ඊතල තත්පර 4ක්‌ තියේ.
✨ Skill Level 3 :-
මීටර් 30ක්‌ ඇතුලත Medi kit ගහන Enemy ලා හතරදෙනෙක්‌ පෙන්නනවා ඊතල වලින්. ඒ ඊතල තත්පර 5ක්‌ තියේ.

🔰 මේ ඊතල අපිට à·€ිතරයි පෙන්නන්නේ. අපේ teammate ලට පෙන්නන්නේ නැ.

මෙයාගේ Skill test video එක පහලින්.





╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

#ob26 #pet #update

1 Comments

Previous Post Next Post