Voucher Exchange

 


කාලය :- ජනවාරි 26-31
මේ event එකෙන් කරන්නේ මේ මාසේ 31 වෙනිදා expire වෙන්න තිබ්බ Diamond/Weapon Royal Vouchers ලබන මාසේ 28 වෙනකම් තියෙන vouchers වලට මාරු කරගන්න එක.
මේකේ ඔයාල ගාව තියෙන මේ මාසේ expire වෙන ඔක්කොම vouchers උනත් අලුත් ඒවාට මාරු කරගන්න පුළුවන්.
මේ මාසේ වෙන ජාතියක Vouchers diamond,weapon Royal වලට තියෙන නිසා Expire වෙන ඒවා නිසා මෙහෙම event එකක් දීලා තියෙන්නේ.
╔═════ ༺ ༻ ════╗
SL FF NEWS © - RAMIYA
╚════❖•༺༻•❖═══╝

Post a Comment

2 Comments

Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)